Amazon cover image
Image from Amazon.com

විදෙස් ආක්‍රමණ සහ යාපනයේ ඉතිහාසය

By: Material type: TextTextLanguage: Sinhala Language Publication details: Meerigama Ahasirwada Prakasakayo 2019 2016Description: 174 p. 22 cmISBN:
  • 9789556971453
Subject(s): DDC classification:
  • 954.9301 JAY
Summary: විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය කරුණාරත්න ජයසිංහ චිරාත් කාලයක පටන් විටින් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතින්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වාගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි. එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය. ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේදැයි තීරණය කිරීම ඔබ සතුය.
Item type: Lending Books
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Holdings
Item type Current library Collection Call number Status Date due Barcode Item holds
Lending Books Lending Books Applied Sciences Library Lending Section Lending Collection 954.9301 JAY (Browse shelf(Opens below)) Available 113383
Total holds: 0


විදෙස් ආක්‍රමණ බලවේග සහ

යාපනයේ ඉතිහාසය

කරුණාරත්න ජයසිංහ

චිරාත් කාලයක පටන් විටින් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතින්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වාගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි.

එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය.

ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේදැයි තීරණය කිරීම ඔබ සතුය.

There are no comments on this title.

to post a comment.