විදෙස් ආක්‍රමණ සහ යාපනයේ ඉතිහාසය

Jayasinghe, Karunarathna

විදෙස් ආක්‍රමණ සහ යාපනයේ ඉතිහාසය - Meerigama Ahasirwada Prakasakayo 2019 - 174 p. 22 cm.


විදෙස් ආක්‍රමණ බලවේග සහ

යාපනයේ ඉතිහාසය

කරුණාරත්න ජයසිංහ

චිරාත් කාලයක පටන් විටින් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතින්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වාගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි.

එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය.

ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේදැයි තීරණය කිරීම ඔබ සතුය.


9789556971453


Jaffna
History - Sri Lanka

954.9301 / JAY