අපේ කාලේ මඟුල් ගෙදර
Material type: TextLanguage: Sinhala Language Publication details: Colombo Sadeepa Prakasakayo 2016 2016Description: 128 p. some Colour 21 cmISBN:- 9789556617801
- 392.5 ROD
Item type | Current library | Collection | Call number | Status | Date due | Barcode | Item holds | |
---|---|---|---|---|---|---|---|---|
Lending Books | Applied Sciences Library Lending Section | Lending Collection | 392.5 ROD (Browse shelf(Opens below)) | Available | 113406 |
Browsing Applied Sciences Library shelves, Shelving location: Lending Section, Collection: Lending Collection Close shelf browser (Hides shelf browser)
No cover image available | ||||||||
379.5493 SUM History of Education in Ceylon 1796-1965 | 390.2AYU යෝනකයා සහ බිරියන් සිවිදෙනා | 392 KUM සංස්කෘතික අංග හා බැඳුණු බුලත | 392.5 ROD අපේ කාලේ මඟුල් ගෙදර | 394.15UDA වැව්ගම්පත්තුවේ පැරණි කෑම බීම | 394.1RAN සිංහල ජනකතාව මඟින් පිළිබිඹු වන සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය | 394.2695493 RAJ අවුරුදු සිරිත් විරිත් |
මානව ශිෂ්ඨාචාරය ගැන කතා කරද්දී, "විවාහය" කියන මාතෘකාවට ලැබෙන්නේ ගොඩක් ඉහළ තැනක්. පවුල යන සංකල්පයට නෛතික පදනම හදන විවාහය, ඒ බන්ධනයට ඇතුළත් වෙන කාන්තාවගේ සහ පුරුෂයාගේ මරණය දක්වාම පවත්නා උත්තරීතර බැඳීමක්. එදා වගේම අදටත්, විවාහය කියන සන්ධිස්ථානය, ආරිය සිංහල සංස්කෘතියේ සංකේතයක් විදියට සැළකෙන්නෙත් මේ හේතුව නිසාමයි.
සාමාන්‍ය සිංහල බෞද්ධ විවාහයක් ගත්තොත්, ඒකට ආවේණික වෙන චාරිත්‍ර වාරිත්‍ර පෙළක්ම තියෙනවා. අනාදිමත් කාලයක පටන් එන මේ සිරිත් වලින් බොහෝමයක්, අද කාලේ සාම්ප්‍රදායෙන් මිදුණු මංගල උත්සවයකදී පවා දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම පෝරුව චාරිත්‍ර එහෙම මේ අතරින් මඟ ඇරෙන්නෙම නැති තරම්. හැබැයි වෙනස් වුණු කාලෙක, අලුත් වුණු තාලෙකින් ජීවත් වෙන අපේ සමාජයෙන් වියැකෙමින් යන, එහෙමත් නැත්තන් සම්පූර්ණයෙන් වියැකී ගිහින් තියෙන මංගල චාරිත්‍ර කිහිපයකුත් මේ අතර තියෙනවා. ඇත්තම කියනවනම් ඒවා අනුගමනය කෙරුණේ පෘතුග්‍රීසි ආක්‍රමණයටත් කලින් කාලේ ඉඳන්.
ඉතින් මේ චාරිත්‍ර වර්ග මොනවද? අපි පොඩ්ඩක් අතීතයට හැරිලා බලමු.
There are no comments on this title.